Friday, October 3, 2014

නොමිලේ Payoneer කාඩ් එකක් ගන්න කැමතිද?

What is Payoneer Master Debit Card..?

මේ කාඩ් එක දෙන්නේ Payoneer ස්යිට් එකෙන්. 2005 ඉන්දලා මේ වෙනකම්ම මේ අය මේ Payoneer කාඩ් නිකුත් කරනවා. මේ කාඩ් එක ගන්න අයට පුලුවන් ඇමරිකාවේ Choice බෑන්ක් එකේ ගිනුමක් ලබාගන්න. මේ කාඩ් එක ඔනම කෙනෙක්ට ගන්න පුලුවන්. ඔනම කෙනෙක්ට කිව්වට 18+ අයට විතරයි. මන් නම් ගත්තේ අපේ අක්කගේ නමට. ඔයාටත් පුලුවන් අම්මගේ, අක්කගේ, අය්යියගේ, තත්තගේ නමට ගන්න. තව දෙයක්, මේ Payoneer Master Debit Card  සම්පුර්නයෙන් Free තමයි ලැබෙන්නේ.

 

 

Why  Should You Use Pioneer Card?

★ ලන්කාවේ දැනට Internet Marketersලා මුහුන දීලා තියෙන ලොකුම අවුල වෙන්නේ PayPal වලින් ලන්කාවට සල්ලි ගෙන්ව ගන්න බැරි එකයි. ඒකට බය නැතුව, නීතයානූකූල විදිහට PayPal සල්ලි ලන්කාවට ගෙන්ව ගන්න පුලුවන් මේ Payoneer Master Debit Card එක හරහා.

★ Fiverr එකේ සල්ලී කෙලින්ම ලන්කාවේ ඔනම Visa Mark thiyena ATM එකකින් ගන්න පුලුවන් පැය 3කින්.

★ තව ගොඩාක් සයිට් වලින් ඔයා හොයන සල්ලී ආරක්ශිතව ලන්කාවට ගෙන්ව ගන්න පුලුවන් Ex: Plimus, PayPal, Fiverr, ShareCash, Freelancer, Elance and So On.

★ වෙනත් රටක විදිහට PayPal හදලා සල්ලි ගනිද්දි Risk එකක් තියෙනවා. ඒත් මේ Payoneer Master Debit කාඩ් එකේ Risk ekak නැහැ.

★ Online pay කරලා භාණ්ඩ ගන්නත් පුලුවන්, ඒ වගේම Hosting හා Domain ගන්නත් පුලුවන් මේ කාඩ් එකෙන් Pay කරලා.

තවත් හේතු අවශ්ය නැහැ කියලා හිතනවා. තියෙන ලොකුම ප්‍රශ්න වලට විසදුම් ලබෙනවනම් පොඩි ප්‍රශන ගැන හිතන්නේ නැතුව මේක පවිච්චි කරන එක හොඩයි කියලා හිතනවා.

Payoneer Card Rates & Fixed Fees.

★එක පාරක් ATM එකෙන් සල්ලි ගන්නකොට $3 (Rs500) කැපෙනවා Fixed Fee එකක් විදිහට.
★Balance එක බලන හැම පාරම $1 (Rs125) එකක් කැපෙනවා.
★කාඩ් එකේ එක එකක් විදිහට තියෙනවා.
★කාඩ් එක load කරන හැම පාරම $2 (Rs300) හෝ $5 (Rs800) කැපෙනවා. $2 කපාගෙන සල්ලි ගත්තෝත් දවස් 2කින්(Business days) සල්ලි එන්නේ. $5 කපාගෙන සල්ලි ගත්තෝත් පැය 2කින් සල්ලි එනවා.
★වාර්ශික Fee එකක් විදිහට $12 වගේ කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.
★මාසික Fee එකක් විදිහට $3 කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.

කාඩ් එකේ Fees ටිකක් වැඩියි වගේ පේනවා නම් තමයි, ඒත් හරියට පවිච්චි කලොත් පාඩූ නැහැ. කාඩ් එකට සල්ලි අරගෙන මාස ගනන් තියන්න එපා. එතකොට සමහර කැපෙන්නේ නෑ.

මේ දවස් වල වලට කරන අයට $25 එකක් ලැබෙනවා. හැබැයි කාඩ් එක ආපු ගමන් බබා වගේ ලැබෙන්නේ නෑ. ඔයා $100 කාඩ් එකට ගෙන්නුවට පස්සේ තමයි ලැබෙන්නේ.