www.godaddy.com
ඔයා ඩොමෙන් එකක් මිළදී ගත්තාට පස්සේ ඒ කම්පැණි එකට කියන්න ඔන ඔයාගේ DNS settings බ්ලොගර් එකට ගැලපෙන්න වෙනස් කරන්න කියලා. ඒක එයාල නොමිලේ කරල දෙනවා.දැන් ඔයා ඔයාගේ බ්ලොග් එකේ Settings වල Publishing එකට යන්න. එතකොට පහත ආකාරයෙන් බලාගන්න පුලුවන්
දැන් Switch to advanced settings කියන එක ක්ලික් කරන්න
දැන් ඒ ඒ කොටස් අවශ්‍ය ආකාරයට ෆිල් කරගන්න.