Google කියන නම වැරදීමකින් හැදුන නමක්.
1997 දී
Sean &
Larry කියන
දෙන්නා Domain එකක් ගන්න සාකච්චා කර කර හිටියා. එතකොට එයාලා අති විශාල දත්ත
ප්රමානයක් කියන වචනේට සමාන වචන හෙව්වා.
එතකොට Sean ට අදහසක් ආවා
"googolplex" කියන නම එල කියලා.
එතකොට Larry කිව්වා ඒ නම දිග වැඩි නිසා
"googol" කියලා දාමු කියලා. දෙන්නම ඒ නමට කමති උනා.
ඔන්න ඉතින් Sean Computer එක ලඟ වාඩි වෙලා ඒ Domain එක search කරනවා.
ඔන්න ඉතින් Domain එකත් Available කියලා වටෙනවා.
බලද්දි sean වැරදිලා
"googol.com" කියන එක Google.com කියලා search කරලා තියෙන්නේ.
ඒත් ඒ වෙලාවේ larry කිව්වලු අඩේ ඒක එල ඒක දාමු කියලා.
ඉතින් දෙන්නටම ඒ නම හිතට වැදිලා ඒ නමම Register කලාලු.
ඔන්න ඔහොමයි Google.com හැදුනේ.
අද වන විට ලෝකයේ හොදම Search Engine ඵක වන්නේ මෙයයි